MAR
10
ෂරියා විශ්වවිද්‍යාලය රජයට පවරා ගැනීමට විරුද්ධව හර්තාල් කරන්න. හිස්බුල්ලාගේ ගෝලයෝ කාන්තන්කුඩියේ තුන්ඩු බෙදයි

මඩකලපුව ෂරියා විශ්වවිද්‍යාලය කොරෝනා නිරෝධායන මධ්‍යස්ථානයක් කිරීමට විරුද්ධව හර්තාල් කරන ලෙසට එම් එල් ඒ එම් හිස්බුල්ලාගේ අනුගාමිකයන් විසින් කාත්තන්කුඩි ප්‍රදේශයේ තුන්ඩු බෙදා හරිමින් පවතින බව වාර්තා වෙනවා.
අද(10) දින සියලුම කඩ සාප්පු වසා හර්තාල් කරන ලෙසට ව්‍යාපාරිකයන්ට පවසන බවයි වැඩිදුරටත් එම ප්‍රදේශයෙන් ලැබෙන ආරංචි මාර්ග පවසන්නේ.
1313 Views
Comments