පාන් මිල රුපියල් 5කින් අඩු කෙරේ
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
21

පාන් මිල රුපියල් 5කින් අඩු කෙරේ

පාන් මිල රුපියල් 5කින් අඩු කෙරේ

තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 8කින් අඩු කිරීම නිසා පාන් ගෙඩියක මිල රුපියල් 5කින් පහළ දැමීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.

 

රුපියල් 8කින් තිරිඟු පිටි කිලෝවක මිල ඉහළ දැමීම නිසා ඊයේ (20දා) මධ්‍යම රාත්‍රී 12 සිට පාන් ගෙඩියක මිල රුපියල් 5කින් ඉහළ දැමීමට බේකරි හිමියන් කටයුතු කරනු ලැබුණා.

 

එහෙත් මේ වනවිට තිරිඟු පිටි සමාගම ඉහළ දැමූ රුපියල් 8ක මුදල ඉවත් කර ගැනීම නිසා පාන් මිල අද (04දා) උදේ සිට පහළ දැමීමට තීරණය කර තිබෙනවා.

views

733 Views

Comments

arrow-up