NOV
21
ජාතික ගීය සිංහලෙන් පමණක් යැයි කියූ පුවත අසත්‍යයි -වාසු

ජාතික ගීය සිංහල භාෂාවෙන් පමණක් ගායනා කිරීමට ආණ්ඩුව විසින් තීරණය කර ඇති බවට ගෙන යන ප්‍රතිචාර අසත්‍ය බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසනවා.
මන්ත්‍රීවරයා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් පවසන්නේ ද්විභාෂික ජනතාව ආණ්ඩුවෙන් ඉවත් කිරම වෙනුවෙන් විරුද්ධවාදීන් දරණ උත්සාහය දැඩි ලෙස හෙළා දකින බවයි.
827 Views
Comments