අද සමස්ත ආසාදිතයන් 351 ක්, මරණ 5 ක්, සමස්ත මරණ ගණන 489 ක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
04

අද සමස්ත ආසාදිතයන් 351 ක්, මරණ 5 ක්, සමස්ත මරණ ගණන 489 ක්

අද සමස්ත ආසාදිතයන් 351 ක්, මරණ 5 ක්, සමස්ත මරණ ගණන 489 ක්

අද දිනයේ හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 351ක් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

 

ඒ අනුව කොවිඩ් ආසාදිත බවට හඳුනාගැණුනු මෙරට සමස්ත ආසාදිතයින් ගණන 84,577ක් දක්වා ඉහළගොස් තිබේ.

 

 

තවත් කොවිඩ් මරණ 5ක් අද (04) දිනයේ තහවුරු වී ඇති බව සෞඛ්‍ය අංශය නිවේදනය කරනවා.

 

ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 489ක් දක්වා ඉහළ ගොස් තිබේ.

 

 

views

714 Views

Comments

arrow-up