කොවිඩ් ආසාදිත මරණ භූමදානයට අවසර දෙන ගැසට් පත්‍රය නිකුත් කෙරේ
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
26

කොවිඩ් ආසාදිත මරණ භූමදානයට අවසර දෙන ගැසට් පත්‍රය නිකුත් කෙරේ

කොවිඩ් ආසාදිත මරණ භූමදානයට අවසර දෙන ගැසට් පත්‍රය නිකුත් කෙරේ

කොවිඩ් වෛරසය ආසාදනය වීමෙන් ජිවිතක්ෂයට පත්වන පුද්ගලයින්ගේ මරණ භූමදානය කිරීමට අවසරය ලබා දෙමින් සෞඛ්‍ය අමාත්‍යවරියගේ අත්සනින් යුත් අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.

 

නව ගැසට් නිවේදනයට අනුව,කොරෝනා ආසාදිතව මියයන පුද්ගලයෙකුගේ මෘතදේහයක් භූමදානය සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කරන ලද විධි විධාන අනුකූලව නිසි බලධාරියා විසින් අනුමත කරන ලද සුසාන භූමියක හෝ ස්ථානයක, අදාළ බලධාරියාගේ අධීක්ෂණය යටතේ කටයුතු කළ යුතු බවයි එම ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ.

 

 

views

630 Views

Comments

arrow-up