සරසවි සිසුන් 12 දෙනා රිමාන්ඩ්
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
11

සරසවි සිසුන් 12 දෙනා රිමාන්ඩ්

සරසවි සිසුන් 12 දෙනා රිමාන්ඩ්

කොළඹ විශ්වවිද්‍යාලයේ ආපන ශාලාවක ඇතිවූ ගැටුමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිසුන් 12 දෙනා ලබන සඳුදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

 

ඒ ඔවුන් අද අලූත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

 


පසුගිය 8 වනදා ඇති වූ මෙම ගැටුමෙන් සිසුන් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළ බවයි පොලිසිය සඳහන් කලේ.

 

views

559 Views

Comments

arrow-up