පාස්කු ප්‍රහාරය ගැන මෛත්‍රී සීඅයිඩීයට කීදේ එළියට
විදේශගත ඔබට
Latest_News
calendar
APR
26

පාස්කු ප්‍රහාරය ගැන මෛත්‍රී සීඅයිඩීයට කීදේ එළියට

පාස්කු ප්‍රහාරය ගැන මෛත්‍රී සීඅයිඩීයට කීදේ එළියට

පාස්කු ප්‍රහාරයේ මහමොළකරු සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදුන් රහස් ප්‍රකාශය සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අද (26) මුල්වරට හෙළි කළේය.

 

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා සඳහන් කර සිටියේ, මෙරට පුරවැසියෙකු ගැන හෝ මෙරට පුරවැසියකුගේ සම්බන්ධතාවක් පිළිබඳ එම ප්‍රකාශයෙහි සඳහන් නොමැති බවය.

views

75 Views

Comments

arrow-up