APR
21
ශ්‍රී පාද ආරක්ෂිත වැටෙන් තරුණයෙකු බිමට පනී

ශ්‍රී පාද වන්දනාවේ පැමිණි තරුණයෙක් ශ්‍රී පාද උඩ මළුවේ රත්නපුර මාර්ගයේදී ආරක්ෂිත වැටෙන් පහළට පැන තිබේ.
ඒ බව අසල තිබු සීසීටීවී කැමරාවක සටහන්වී තිබුණි.
තරුණයා සොයා මේ වනවිට ලක්ෂපාන යුද හමුදා කඳවුරේ භට පිරිස් අද (20) උදෑසන සිට ශ්‍රී පාද උඩමළුව රක්ෂිතයේ මෙහෙයුමක් දියත් කර තිබේ.
316 Views
Comments