කොරෝනා බවට සැක පෝලන්ත ජාතිකයන් 4ක් IDH රෝහලට
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
14

කොරෝනා බවට සැක පෝලන්ත ජාතිකයන් 4ක් IDH රෝහලට

කොරෝනා බවට සැක පෝලන්ත ජාතිකයන් 4ක් IDH රෝහලට

පෝලන්ත ජාතික සංචාරකයින් සිව්දෙනෙක් කොරෝනා ආසාදනය වී ඇති බවට මතු වූ සැකය මත අයි.ඩී.එච්. රෝහලට ඇතුළත් කරයි.

 


මොවුන් පෝලන්තයේ සිට පැමිණ නැවත සිය රට බලා යාම සඳහා කටුනායක ගුවන්තොටුපළට පැමිණ සිටි අවස්ථාවේ දී පරීක්ෂාවට ලක් කර ඇති බව වාර්තා වේ

 

views

919 Views

Comments

arrow-up