මඩකලපුව ශරියා විශ්වවිද්‍යාලය කොරෝනා නිරෝධායන මධ්‍යස්ථානයක් කරයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
07

මඩකලපුව ශරියා විශ්වවිද්‍යාලය කොරෝනා නිරෝධායන මධ්‍යස්ථානයක් කරයි

මඩකලපුව ශරියා විශ්වවිද්‍යාලය කොරෝනා නිරෝධායන මධ්‍යස්ථානයක් කරයි

මඩකලපුව පෞද්ගලික විශ්වවිද්‍යාලය (ශරියා විශ්වවිද්‍යාලය) කොරෝනා නිරෝධායන කඳවුරක් ලෙස භාවිත කිරීමට සූදානම් බව සෞඛ්‍ය අංශ ආරංචි මාර්ග සඳහන් කරනවා.

 

මෙම මධ්‍යස්ථානයේ එක්වර පුද්ගලයන් 450 ක පමණ පිරිසක් නිරෝධායනට ලක් කිරීමේ හැකියාව ඇතැයිද සදහන්.

 

ඉරානය,  දකුණු කොරියාව සහ ඉතාලියේ සිට මෙරටට පැමිණෙන සියලු මගීන් දින 14 ක්  නිරෝධායනයට ලක් කිරීමට මෙම මඩකලපුව විශ්වවිද්‍යාල ගොඩනැගිල්ල යොදා ගැනීමට තීරණය සුදානම් කරමින් තිබෙන බව වාර්තා වනවා.

views

757 Views

Comments

arrow-up