කොරෝනා ආසාදිත දෙවන ලාංකිකයාද සුවයි - රෝහලෙන් පිටවේ
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
25

කොරෝනා ආසාදිත දෙවන ලාංකිකයාද සුවයි - රෝහලෙන් පිටවේ

කොරෝනා ආසාදිත දෙවන ලාංකිකයාද සුවයි -  රෝහලෙන් පිටවේ

කොරොනා වෛරසය ආසාදනය වූ දෙවන ශ්‍රීලාංකිකයා ද සම්පූර්ණ සුවය ලබා තිබේ.

 

ඒ අනුව ඔහු කොළඹ ජාතික උණ රෝහලෙන් බැහැරව ගොස් ඇත.

 

මෙරටින් වාර්තා වූ පළමු ආසාදිතයාද පූර්න සුවය ලබා දැනට දින 2කට රෝහලෙන් බැහැරව ගියේය.

views

720 Views

Comments

arrow-up