හර්ෂ එජාපයේ තනතුරු අත්හරී
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
18

හර්ෂ එජාපයේ තනතුරු අත්හරී

හර්ෂ එජාපයේ තනතුරු අත්හරී

එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වී, සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් පිහිටවූ සමගි ජන බලවේගයෙන් මෙවර මහ මැතිවරණය සඳහා ඉදිරිපත් වීමට තීරණය කළ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසනවා.

 

අද පෙරවරුවේ ඔහු එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා හමු වී සිය තීරණය දැනුම් දී තිබෙනවා. එසේම ඔහු දැරූ එජාප භාණ්ඩාගාරික තනතුරින්ද ඉවත් වන බවයි ඔහු එජාප නායකත්වයට දැනුම් දී තිබෙන්නේ.

 

 

views

1260 Views

Comments

arrow-up