BREAKING : පුත්තලම දිස්ත්‍රික්කයට පොලිස් ඇදිරිනීතිය
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
18

BREAKING : පුත්තලම දිස්ත්‍රික්කයට පොලිස් ඇදිරිනීතිය

BREAKING : පුත්තලම දිස්ත්‍රික්කයට පොලිස් ඇදිරිනීතිය

නැවත දැනුම් දෙන තුරු පුත්තලම දිස්ත්‍රික්කයට පොලිස් ඇදිරිනීතිය පැනවීමට තීරණයකර  තිබෙනවා.

අද පස්වරු 4.30 සිට නැවත දැනුම් දෙන තුරු පොලිස් ඇදිරි නීතිය ක්‍රියාත්මක බවයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ.

කොරෝනා වෛරසය ව්‍යාප්තවීමේ අවදානම සළකා මෙම තීරණය ගත් බව ද ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

views

1144 Views

Comments

arrow-up