පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමක්
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
21

පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමක්

පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමක්

පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමක් අද (21) පැවැත්වෙනවා.

 


 අද පෙරවරු 11.00 ට කථානායකවරයාගේ ප‍්‍රධානත්වයෙන් මෙම රැස්වීම පැවැත්වෙනවා.
ඉදිරි පාර්ලිමේන්තු කටයුතු සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කරනු ඇති.

 

මීළඟ පාර්ලිමේන්තු සැසිය පැවැත්වෙන දිනය සම්බන්ධයෙන් තීරණය කිරීම මෙම හමුවේ ප‍්‍රමුඛ අරමුණය.

 


සිදුවූ දේශපාලන වෙනසත් සමග පාර්ලිමේන්තුවේ අසුන් පැනවීම සහ තනතුරු සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා කරනු ඇති බවයි වාර්තාවන්නෙ. 

 

views

709 Views

Comments

arrow-up