සියලු පාසල් හෙට (15) නිවාඩු
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
14

සියලු පාසල් හෙට (15) නිවාඩු

සියලු පාසල් හෙට (15) නිවාඩු


 දිවයිනේ සියලු පාසල් හෙට වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.ඒ, ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ ඉල්ලීමකට අනුවයි.

 

ඊට අමතරව ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන ලෙස භාවිත කරන පාසල් අද වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ආර්. එම්. එම් රත්නායක මහතා සඳහන් කළේ ය.

views

691 Views

Comments

arrow-up