සියලු චෝදනා පදනම් විරහිත වී තිබෙනවා - ගෝඨාභය
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
14

සියලු චෝදනා පදනම් විරහිත වී තිබෙනවා - ගෝඨාභය

සියලු චෝදනා පදනම් විරහිත වී තිබෙනවා - ගෝඨාභය


ඉදිරි දින කිහිපය තුළ ද තමන්ට එරෙහිව විවිධ චෝදනා ඉදිරිපත් කිරිමට ඇතැම් පුද්ගලයින් සැලසුම් සකස් කරමින් සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

 


ඔහු පෙන්වා දෙන්නේ පසුගිය පස් වසර තුළ තමන්ට එල්ල වූසියලු චෝදනා පදනම් විරහිත බවට මේ වන විට තහවුරු වී ඇති බවයි. 

 


ඊයේ (13) රාත්‍රී හෝමාගම ප්‍රදේශයේ පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අවසන් ජන රැලිය අමතමින් ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම අදහස් පල කළේය.

 

views

643 Views

Comments

arrow-up