දිල්ලි ගුවන්තොටුපොළ වහලයක් කඩා වැටී අනතුරක්
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
28

දිල්ලි ගුවන්තොටුපොළ වහලයක් කඩා වැටී අනතුරක්

දිල්ලි ගුවන්තොටුපොළ වහලයක් කඩා වැටී අනතුරක්

ඉන්දියාවේ නවදිල්ලි අගනුවර ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ එක් පර්යන්තයක යහලයක කොටසක් කඩා වැටුණි. 

 

ගුවන්තොටුපොළ ඉදිරියේ නවත්වා තිබූ වාහන රැසකට ද එයින් හානි සිදුවිය.

 

කඩා වැටුණු වහලයට යට වීමෙන් එක් අයෙක් මියගියේය. සිවු දෙනෙකු තුවාල ලැබූ බව ද පැවැසෙයි.

 

වහලය කඩා වැටුණේ අද (28) පාන්දර 5.30 ට පමණය.

views

212 Views

Comments

arrow-up