අධික වේගයෙන් ආ බසය ගසක ගැටී සිදුවූ අනතුරින් 12ක් රෝහලට
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
23

අධික වේගයෙන් ආ බසය ගසක ගැටී සිදුවූ අනතුරින් 12ක් රෝහලට

අධික වේගයෙන් ආ බසය ගසක ගැටී සිදුවූ අනතුරින් 12ක් රෝහලට

පැලවත්ත - නෙළුව මාර්ගයේ යට්ටපාත ප්‍රදේශයේදී මගී ප්‍රවාහන පෞද්ගලික බස් රථයක් බෝක්කුවක් සහිත ස්ථානයකින් මාර්ගයේ ඉවතට පැන අසල ඇති  විශාල ගසක ගැටීමෙන් සිදුවූ අනතුරක් සිදුව ඇත.

 

ඊයේ (22) එම අනතුර සිදුව ඇත.

 

අනතුර හේතුවෙන් බස් රථයට දැඩි හානි සිදුව ඇති අතර බස්රථයේ ගමන්ගත් පුද්ගලයින් 12දෙනෙකු පමණ තුවාල ලබා රෝහල්ගත කිරීමට කටයුතු කර ඇති බව වාර්තා විය.

views

246 Views

Comments

arrow-up