අද මාධ්‍යම රාත්‍රීයේ සිට දුම්රිය රියදුරන් වැඩ වර්ජනයක
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
06

අද මාධ්‍යම රාත්‍රීයේ සිට දුම්රිය රියදුරන් වැඩ වර්ජනයක

අද මාධ්‍යම රාත්‍රීයේ සිට දුම්රිය රියදුරන් වැඩ වර්ජනයක

දුම්රිය රියදුරන්ගේ උසස්වීම් ප්‍රමාදවීමේ ගැටලුව ඇතුළු ගැටලු කීපයක් මුල්කරගනිමින් ‘ලොකොමොටිව් ඔපරේටිං ඉංජිනියර්ස්’ දුම්රිය රියදුරු සංගමය අද (6) මධ්‍යම රාත්‍රියේ සිට වැඩවර්ජනයක් ආරම්භ කරන බව එම සංගමය පවසයි.

 

දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ඇතුළු බලධාරීන් දුම්රිය රියදුරන්ගේ ගැටලුවලට විසඳුම් දීම මඟහැරීම හේතුවෙන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට අවතීර්ණවීමට සිදුවූ බව එම සංගමය වැඩි දුරටත් සඳහන් කළේය.

views

209 Views

Comments

arrow-up