රට බීම හලක් තුළදී පුද්ගලයෙකුව ඝාතනය කරයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
31

රට බීම හලක් තුළදී පුද්ගලයෙකුව ඝාතනය කරයි

රට බීම හලක් තුළදී පුද්ගලයෙකුව ඝාතනය කරයි

රට බීම හලක් තුළ පුද්ගලයෙකු මියගොස් සිටියදී පොලීසිය විසින් සොයාගෙන තිබේ.

 

ඒ ඊයේ (30) උදෑසන කාලයේදී බිබිල පොලීසියට ලැබුණු තොරතුරක් අනුවය.

 

මියගොස් ඇත්තේ 37 හැවිරිදි බෝගහමඩිත්ත හාලිඇල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

 

මියගිය පුද්ගලයා රට බීම අලෙවිසැළක් පවත්වාගෙන යන අතර එහි සේවකයෙකු සමග ඇතිවූ බහින්බස්වීමකින් පසු සේවකයා විසින් යකඩ පොල්ලකින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බවට විමර්ශනවලදී හෙළිවී ඇත.

 

සිද්ධියට සම්බන්ධ 34 හැවිරිදි සැකකරුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

views

209 Views

Comments

arrow-up