නිවස ඇතුළේ කසිප්පු පෙරූ 66 හැවිරිදි පුද්ගලයා මාට්ටු
විදේශගත ඔබට
Latest_News
calendar
APR
26

නිවස ඇතුළේ කසිප්පු පෙරූ 66 හැවිරිදි පුද්ගලයා මාට්ටු

නිවස ඇතුළේ කසිප්පු පෙරූ 66 හැවිරිදි පුද්ගලයා මාට්ටු

ගාල්ල බෝපෙ ප්‍රදේශයේ කසිප්පු පෙරන ලද නිවසක් වටලා ගෝඩා මිලිලීටර් ලක්ෂ අටක ප්‍රමාණයකින් යුත් බැරල් දහයක්, ගෑස් උදුන්, ගෑස් ටැංකි, දඟර ඇතුලු කසිප්පු පෙරීමට යොදා ගන්නා උපකරණ සමග සැකකරුවන් දෙදෙනෙක් අත් අඩංගුවට ගත් බව ගාල්ල පොලිසිය පවසයි.

 

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ 66 හැවිරිදි නිවෙස් හිමියා සහ 36 හැවිරිදි අයෙකි.

 

පොලිසියට ලැබුණ තොරතුරක් අනුව වැටලීම සිදුකර ඇති අතර එහිදී අනාවරණය වී ඇත්තේ සැකකාර නිවෙස් හිමියා සැකකාර ඔහුගේ මිතුරා සමග එක්ව ගෑස් උදුන් යොදාගෙන නිවස තුළ කසිප්පු පෙරා අලෙවි කර ඇති බවය.

views

54 Views

Comments

arrow-up