හෙට සිට සියලු ආහාරවල මිළ වැඩිවේ-ආපන ශාලා හිමියන්ගේ සංගමය
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
25

හෙට සිට සියලු ආහාරවල මිළ වැඩිවේ-ආපන ශාලා හිමියන්ගේ සංගමය

හෙට සිට සියලු ආහාරවල මිළ වැඩිවේ-ආපන ශාලා හිමියන්ගේ සංගමය

හෙට සිට සියලු බේකරි නිෂ්පාදන හා ආහාර මිල ඉහළ යන බව ආපන ශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා සඳහන් කරනවා.

 

පොල්තෙල් මිල දෙගුණයකින් ඉහළයාමත් කුළුබඩු ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය රැසකට බදු ගැසීමත් නිසා මෙය සිදුවන බව ඔහු පවසනවා.

 

හෙට සිට බත් පැකට් , ෂොට් ඊ්ට්ස්, කොත්තු ,ෆ්‍රයිඩ් රයිස් ඇතුළු ආහාර සියල්ලේම මිළ ඉහළ යනු ඇතැයි ආපන ශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා වැඩිදුරටත් සඳහන් කළා.

views

1034 Views

Comments

arrow-up