MAY
19
ඊයේ වාර්තාවූ රෝගීන් 11ක් දෙනාගේ තොරතුරු

කොරෝනා වෛරසය වැළඳී ඇති බවට ඊයේ (18) දිනයේදී වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 11 දෙනාගෙන් 10 දෙනෙකු නාවික හමුදා සෙබලූන් බව යුද්ධ හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.
අනෙක් පුද්ගලයා සිංගප්පූරුවේ සිට පැමිණි අයෙකු බවයි යුද්ධ හමුදාපතිවරයා සඳහන් කළේ.
නිරෝධායන මධ්‍යස්ථානවල සිටි තවත් 98 දෙනෙකු අද (19) සිය නිවෙස් බලා පිටව යාමට නියමිත බව ද යුද්ධ හමුදාපතිවරයා සඳහන් කළා
992 Views
Comments