විග්නේෂ්වරන්, සිවාජිලිංගම් වෙල්ලමුල්ලිවයික්කාල් වලදී නටන්න ගිය නාඩගම අකුලාගෙන යයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
18

විග්නේෂ්වරන්, සිවාජිලිංගම් වෙල්ලමුල්ලිවයික්කාල් වලදී නටන්න ගිය නාඩගම අකුලාගෙන යයි

විග්නේෂ්වරන්, සිවාජිලිංගම් වෙල්ලමුල්ලිවයික්කාල් වලදී  නටන්න ගිය නාඩගම අකුලාගෙන යයි

යුද්ධයෙන් දිවි අහිමි වූ පිරිස් සිහිකිරීම සඳහා වෙල්ලමුල්ලිවයික්කාල් සැමරුමට සහභාගීවිමට පැමිණි උතුරු පළාත් හිටපු ප‍්‍රධාන අමාත්‍ය සී වී විග්නේෂ්වරන් සහ හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර එම් කේ සිවාජිලිංගම් යළි යාපනය වෙත හරවා යැවීමට ආරක්ෂක අංශ අද පියවර ගත්තා. 

 

ඒ, ඔවුන් යාපනය පූනකරි මාර්ගය හරහා මුලතිව් දක්වා ගමන් කිරීමට සූදානම් වූ අවස්ථාවේදීයි. එහිදී ආරක්ෂක අංශ ඔවුන් වෙත පවසා ඇත්තේ මුලතිව් වෙල්ලමුල්ලිවයික්කාල් වෙත ගමන් කිරීමට අවසර ලබා දිය නොහැකි බවයි. 

views

793 Views

Comments

arrow-up