FEB
15
O/L විභාගයට අදාල උපකාරක පන්ති, දේශන සහ සම්මන්ත්‍රණ 23 වන දා මධ්‍යම රාත්‍රියේ සිට තහනම්

2020 අපොස සමාන්‍ය පෙළ විභාගය වෙනුවෙන් පෙනී සිටින සිසුන් සඳහා පැවැත්වෙන උපකාරක පන්ති දේශන ම්මන්ත්‍රණ සහ වැඩමුළු ලබන 23 වනදා මධ්‍යම රාත්‍රී 12 සිට විවාභය අවසන් වනතුරු තහනම් වන බව විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.
විභාගයට අදාල වන අනුමාන ප්‍රශ්න පත්‍ර මුද්‍රණය හා බෙදාහැරීම ද ඒ අනුව තහනම් වන බවයි විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ.
946 Views
Comments