ගාලු මුවදොර ආකර්ෂණය වැඩි කරන නව වෙළෙඳ කුටි (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
08

ගාලු මුවදොර ආකර්ෂණය වැඩි කරන නව වෙළෙඳ කුටි (PHOTOS)

ගාලු මුවදොර ආකර්ෂණය වැඩි කරන නව වෙළෙඳ කුටි (PHOTOS)

කොළඹ ගාලුමුවදොර පිටියේ අලංකරණය වැඩිකරමින් අවශ්‍යතාවයට අනුව ඉදිකෙරෙන ආදර්ශය වෙළෙඳ කුටි අද ජනාධිපතිවරයාගේ නිරීක්ෂණයට ලක් වුණා.

 

නවීන ආකෘතියකින් යුත් වෙළෙඳ කුටි පද්ධතිය ගාලු මුවදොර කේන්ද්‍ර කරගත් සංවර්ධන ව්‍යාපෘතියේ තවත් පියවරක් ලෙස නාවික හමුදාවේ නව සැකැස්මකට අනුව නිර්මාණය කර තිබෙනවා.

 

නව ඉදිකිරීම් සමග ගාලුමෝදර පිටියේ ආකර්ෂණය තවදුරටත් වැඩිවනු ඇති.

 

 

 

 

 

 

views

723 Views

Comments

arrow-up