හේමසිරි සහ පූජිත් යළි රිමාන්ඩ්
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
06

හේමසිරි සහ පූජිත් යළි රිමාන්ඩ්

හේමසිරි සහ පූජිත් යළි රිමාන්ඩ්

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන් නොවැම්බර් මස 19 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

 


මෙම නඩුව අද(06) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා ඉදිරියේ කැඳවනු ලැබුවේය.

 

views

646 Views

Comments

arrow-up