දිගටම අගමැති මමයි
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
30

දිගටම අගමැති මමයි

දිගටම අගමැති මමයි

සජිත් පේ‍්‍රමදාස මහතා ජනාධිපති ධූරය දරන රජයක තමන් තවදුරටත් අග‍්‍රාමාත්‍යවරයා බව එක්සත් ජාතික පක්ෂයේ නායක අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා කොළඹ දී අද (30) පැවසුවා.

 

රජයේ ඉදිරි සංවර්ධන කටයුතු  තමන්ගේ අග‍්‍රාමාත්‍යධුරය යටතේ සිදුකරගෙන යන බවත් රනිල් වික‍්‍රමසිංහ මහතා සඳහන් කළා.

 

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ රජයේ සංවර්ධන වැඩපිළිවෙළ පිළිබඳ කරුණු දැක්වීමේ අවස්ථාවකට කොළඹ අරලියගහ මන්දිරයේ දී එක්වෙමින්.

 

 

දිගටම අගමැති මමයි - රනිල් Like us : ආයුබෝ AAYUBO NEWS

Posted by ආයුබෝ News on Wednesday, October 30, 2019

 

views

778 Views

Comments

arrow-up