DEC
02
උතුරු පළාතේ සියලු පාසල් වසා දැමේ

බුරෙවි සුළි කුණාටුව හේතුවෙන් උතුරු පළාතේ සියලු පාසල් හෙට සහ අනිද්දා වසා දැමීමට තීරණය කර ඇති බව උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලය පවසනවා
674 Views

Comments