NOV
25
රිෂාඩ් ඇප මත නිදහස්

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ට ඇපමත නිදහස් කිරීමට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.
පසුගිය ජනාධිපතිවරණ සමයේ අවතැන්වූ පුද්ගලයින් ඡන්ද ප්‍රකාශ කිරීම සඳහා පුත්තලමේ සිට මන්නාරමට ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස්රථ යොදා ගනිමින් ප්‍රවාහනය කළ බවට රිෂාඩ් බදියුදීන් මහතාට චෝදනා එල්ල වී තිබුණි.
ඒ අනුව ඔහු පසුගිය 19 වනදා දෙහිවල ප්‍රදේශයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගනු ලැබීය.
605 Views
Comments