මහින්ද දේශප්‍රිය මැතිවරණ කොමිසමට ආයුබෝවන් කියයි
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
06

මහින්ද දේශප්‍රිය මැතිවරණ කොමිසමට ආයුබෝවන් කියයි

මහින්ද දේශප්‍රිය මැතිවරණ කොමිසමට ආයුබෝවන් කියයි

තමන් යළි මැතිවරණ කොමිෂන් සභාවේ සිට මාධ්‍ය සාකච්ජාවක් තැබීමට අදහස් නොකරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය සඳහන් කර සිටිනවා.

 

මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මෙසේ කියා සිටියේ “සියලු දෙනාට බොහොම ස්තූතියි. මම නැවතත් මෙම ස්ථානයේ සිට මාධ්‍ය සාකච්ඡාවක් තියන්නේ නැහැ” යනුවෙනි.

 

ඔහූ මෙලෙස ඉඟි කර සිටියේ මෙම මැතිවරණයෙන් පසු ඔහු සිය ධුරයෙන් විශ්‍රාම යන බවයි.

 

 

views

845 Views

Comments

arrow-up