ලංකාපුර ප්‍රදේශයෙන් කොවිඩ් ආසාදිතයෙක්
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
30

ලංකාපුර ප්‍රදේශයෙන් කොවිඩ් ආසාදිතයෙක්

ලංකාපුර ප්‍රදේශයෙන් කොවිඩ් ආසාදිතයෙක්

ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කාර්ය මණ්ඩල සාමාජිකයෙකු කොවිඩ් 19 ආසාදිතයෙක් බවට තහවුරු වී තිබෙනවා.

 

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර තිබෙනවා.

 

 

views

1025 Views

Comments

arrow-up