ඇමරිකා තානාපති කාර්යාල සේවිකාව නිරෝධායනයට ලක් කරයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
05

ඇමරිකා තානාපති කාර්යාල සේවිකාව නිරෝධායනයට ලක් කරයි

ඇමරිකා තානාපති කාර්යාල සේවිකාව නිරෝධායනයට ලක් කරයි

ඩුබායි හි සිට ශ්‍රී ලංකාවට ඊයේ පැමිණි කොළඹ ඇමරිකානු තානාපති කාර්යාල සේවිකාව දින 14ක කාලයක් ස්වයං නිරෝධායනයට ලක් කර තිබේ.

 

තානාපති කාර්යාලය විසින් මේ බව ශ්‍රී ලංකා රජයට දැනුම් දී ඇත.

 

ඊයේ දිනයේ එම කාන්තාව ගුවන් තොටුපොළේදී කොරෝනා පරීක්ෂාව ප්‍රතික්ෂේප කරමින් රාජ තාන්ත්‍රික මුක්තිය භාවිත කරමින් ඉන් පිටත්ව ගොස් ඇත.

 

ඇමෙරිකානු තානාපති කාර්යාලයේ ප්‍රකාශිකාව සඳහන් කරන්නේ වියානා සම්මුතිය අනුව තම රටේ රාජතාන්ත්‍රිකයන් කටයුතු කරනු නිසා මෙම සිදුවිමේදීද ඒ ප්‍රකාරව කටයුතු කර ඇති බවයි.

 

එමෙන්ම ශ්‍රී ලංකාවේ කොරෝනා පාළනයට අනුගත වී එහි රෙගුලාසි වලට අනුව තම සේවිකාව කටයුතු කරන බවද ඇය තවදුරටත් කියා සිටියාය.

 

views

677 Views

Comments

arrow-up