MAY
29
නුවරඑළිය දිස්ත්‍රික්කයට ඇඳිරි නිතිය පැනවේ

අද (29) මධ්‍යම රාත්‍රියේ සිට මැයි 31 වෙනිදා රාත්‍රී 12 දක්වා නුවරඑළිය පරිපාලන දිස්ත්‍රික්කය සඳහා නිරෝධායන ඇඳිරි නිතිය පැනවීමට පොලිස් මුලස්ථානය නියෝග කර තිබෙනවා.
අත්‍යාවශ්‍ය සේවා පවත්වාගෙන යාම සඳහා හැර නුවරඑළිය දිස්ත්‍රික්කය තුල අනෙකුත් සියලු ගමනාගමන කටයුතු තහනම් කොට ඇත.
879 Views
Comments