ශ්‍රීලනිප මැති ඇමතිවරුන් ඇතුළු 15කට සජිත්ගෙන් නාම යෝජනා .
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
29

ශ්‍රීලනිප මැති ඇමතිවරුන් ඇතුළු 15කට සජිත්ගෙන් නාම යෝජනා .

ශ්‍රීලනිප  මැති ඇමතිවරුන් ඇතුළු 15කට සජිත්ගෙන් නාම යෝජනා .

ඉදිරි පාර්ලිමේන්තු මහා මැතිවරණය සඳහා එක්සත් ජාතික පක්‍ෂය ප‍්‍රමුඛ සන්ධානයෙන් තරග කිරීමට ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ හිටපු මැති ඇමැතිවරුන්, පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් ඇතුළු 15 දෙනකුට නාම යෝජනා ලබාදීමට විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා නිල වශයෙන් එකඟත්වය පළකර ඇතැයි ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය සුරැකීමේ සංවිධානයේ කැඳවුම්කරු බණ්ඩාර අතුකෝරල මහතා පැවසීය.

views

964 Views

Comments

arrow-up