FEB
29
රටේ ආරක්ෂාව ගැන හමුදාපතිගෙන් සහතිකයක්

ආරක්ෂක කවුන්සිලය සතිපතා රැස්වීම හේතුවෙන් රටේ ජාතික ආරක්ෂාව උපරිමයෙන් තහවුරු කර ඇතැයි වැඩ බලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී යුධ හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.
ඔහු මෙම අදහස් පළ කළේ මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
739 Views
Comments