නිදහස් උත්සවයට සහභාගි වූ සිවිල් ආරක්ෂකයන් 50කට කොරෝනා
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
11

නිදහස් උත්සවයට සහභාගි වූ සිවිල් ආරක්ෂකයන් 50කට කොරෝනා

නිදහස් උත්සවයට සහභාගි වූ සිවිල් ආරක්ෂකයන් 50කට කොරෝනා

නිදහස් දින උත්සවයට සහභාගි වූ සිවිල් ආරක්ෂක භට කණ්ඩායමෙන් 50 දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී තිබෙන බවට හදුනාගෙන තිබෙනවා.

 

නිදහස් උත්සවයට සහභාගි වීමෙන් අනතුරුව එම භට පිරිස් සේරුපිට, ගල්කිරියාගම හා අම්පාර පහළලන්ද කඳවුරුවල නිරෝධායනයට යොමුකර සිටියදී මෙලෙස ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබේ.

 

මේ අතර, නිදහස් දින උත්සවයට සහභාගි වූ කතරගම පොලිස් ස්ථානයේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයාටත් කොවිඩ් වෛරසය ආසාදනය වී ඇත.

views

745 Views

Comments

arrow-up