FEB
04
කෑගල්ලේ ප්‍රදේශයකට සංචරණ සිමා

කෑගල්ල ඇටෝරුවාව වත්ත ප්‍රදේශයට ඇතුළුවීම හා පිටවීම සීමාකර තිබේ.
ඒ එම ප්‍රදේශයෙන් කොවිඩ් ආසාදිතයින් 12 දෙනෙකු හඳුනාගැනීමත් සමඟ. ප්‍රදේශයේ පුද්ගලයෙකුට කොවිඩ් ආසාදනය වීමෙන් පසු ආශ්‍රිතයින්ට සිදුකරන ලද රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සහ පී.සී.ආර් පරීක්ෂාවලින් පසුව එම ආසාදිතයින් හඳුනාගත් බව සෞඛ්‍ය අංශ සදහන කරනවා.
කෑගල්ල ඇටෝරුවාව වත්ත ප්‍රදේශයේ නිවෙස් 24 න් 18 ක්ම මේ වනවිට නිරෝධායනයට යොමුකර ඇති බවද සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
821 Views
Comments