මතුගම ප්‍රදේශයක් හුදකලා කෙරේ
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
05

මතුගම ප්‍රදේශයක් හුදකලා කෙරේ

මතුගම ප්‍රදේශයක් හුදකලා කෙරේ

මතුගම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ,බොන්දුපිටිය 727 ග්‍රාම නිලධාරි වසම මේ මොහොතේ සිට හුදකලා කර ඇති බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා දැනුම් දී ඇත.

 

ඊට අමතරව තවත් ප්‍රදේශ කිහිපයකට හුදකලා බව ඉවත්කිරීම පියවර ගෙන තිබෙන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා දැනුම් දී ඇත.

 

මාතලේ දිස්ත්‍රික්කයේ මීදෙණිය ග්‍රාම නිලධාරි වසමේ,පෝසිලේන් ප්‍රදේශය , ඉසුරු මාවත හුදකලා බව ඉවත් කර තිබෙනවා

views

691 Views

Comments

arrow-up