FEB
04
අද කොවිඩ් මරණ 7ක් - සමස්ත මරණ 339 ක්

අද දිනයේදී මෙරටින් තවත් කොරෝනා මරණ 07ක් වාර්තා වනවා.
ඒ සමඟ ශ්‍රී ලංකාවෙන් වාර්තාවන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 339ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරන්නේ.
814 Views

Comments