කොරෝනා රෝගීන් ගණන ඉහලට
විදේශගත ඔබට
Latest_News
calendar
APR
22

කොරෝනා රෝගීන් ගණන ඉහලට

කොරෝනා රෝගීන් ගණන ඉහලට

නව කොරෝනා ආසාධිත රෝගීන් සංඛ්‍යාව 323ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අද (22) සවස තවත් කොරෝනා ආසාධිත පුද්ගලයෙක් වාර්තා වීමත් සමගයි.

 

අවසන් වරට හමුවූ කොරෝනා අාසාදිතයා ජාඅැල සුදුවැල්ල ප්‍රදේශයේ පදිංචි කරුවෙකු බවයි වාර්තා වන්නේ.

 

මේ වන විට වෛරසය වැළදුණු තවත් රෝගියෙක් සුවය ලබා රෝහලෙන් පිටව ගොස් ඇති අතර ඒ අනුව සුවය ලැබූ මුළු රෝගීන් සංඛ්‍යාව 105ක් වනවා.

 

අද සවස 7.00 වන විට මෙරටින් කොරෝනා රෝගීන් 13 දෙනෙක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කර සිටිනවා.

 

views

660 Views

Comments

arrow-up