වෛද්‍යවරුන් විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව ඉහළ දැමේ
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
21

වෛද්‍යවරුන් විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව ඉහළ දැමේ

වෛද්‍යවරුන් විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව ඉහළ දැමේ

මෙරට වෛද්‍යවරුන් විශ්‍රාම යාමේ වයස අවුරුදු 61 දක්වා දීර්ඝ කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදී තිබෙනවා.

 

අනෙකුත් ක්ෂේත්‍ර සඳහා ද මෙලෙස විශ්‍රාම යාමයේ වයස සංශෝධනය කිරීම සඳහා නිර්දේශ ලබා ගැනීමට කමිටුවක් පත් කර ඇති බවයි රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරන්නේ.

views

637 Views

Comments

arrow-up