MAY
14
එකවර තවත් කොරෝනා රෝගීන් 63ක් සුවය ලබා පිටව යයි

කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල් ගත කොට සිටි තවත් පුද්ගලයින් 63 දෙනෙක් සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කර සිටිනවා.
ඒ අනුව මේ දක්වා සුවය ලැබූ මුළු රෝගීන් ගණන 445 ක් වනවා.
මේ වන විට කොරෝනා ආසාදිත රෝගීන් 915 දෙනෙක් වාර්තා වී ඇති අතර ඉන් රෝහල් තුල ප්‍රතිකාර ගනු ලබන්නේ රෝගීන් 461 දෙනෙක් පමණයි.
742 Views
Comments