මංගලත් රහස් පොලිසියට කැඳවයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
14

මංගලත් රහස් පොලිසියට කැඳවයි

මංගලත් රහස් පොලිසියට කැඳවයි

හිටපු මුදල් අමාත්‍ය  මංගල සමරවීර මහතා  අද (14) පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැදවා තිබෙනවා.

 

පුත්තලමේ අවතැන් වු ජනතාවට  පසුගිය ජනාධිපතිවරණ සමයේ   ඡන්දය ප‍්‍රකාශ කිරීම  සදහා    බස් රථ 22 න් පුත්තලමේ  සිට  මන්නාරම දක්වා   රැගෙන යාමට  රුපියල් ලක්ෂ 95 ක් රජයේ මුදලක් ගෙවීමට අනුමැතිය ලබා දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරයා සිඅයිඩියට කැදවා ඇත.

 

අද පස්වරු 1.45 ට  ඒ මහතා   අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැදවා ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.

views

703 Views

Comments

arrow-up