වෙඩි කෑ ටැටු මධ්‍යස්ථානයේ හිමිකරුගේ බිරිඳගේ පෙනහැල්ලේ උණ්ඩයක්
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
10

වෙඩි කෑ ටැටු මධ්‍යස්ථානයේ හිමිකරුගේ බිරිඳගේ පෙනහැල්ලේ උණ්ඩයක්

වෙඩි කෑ ටැටු මධ්‍යස්ථානයේ හිමිකරුගේ බිරිඳගේ පෙනහැල්ලේ උණ්ඩයක්

අතුරුගිරිය නගරයේ ටැටූ මධ්‍යස්ථානයක් තුළදී සිදුවූ වෙඩිතැබීමෙන් බරපතල තුවාල ලැබූ එම ටැටූ මධ්‍යස්ථානයේ හිමිකරුගේ බිරිඳට ශල්‍යකර්මයක් සිදු කර මේ වන විට දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කර ඇතැයි නුගේගොඩ පොලිස් කොට්ඨාසයේ උසස් නිලධාරියකු පැවසීය.



ඇයගේ පෙනහැල්ලේ එක් උණ්ඩයක් රැඳී ඇති බවත් එය ඉවත් කළහොත් දැඩි ජීවිත අවදානමක් ඇතිවිය හැකි බව ශල්‍යකර්මය සිදු කළ වෛද්‍යවරුන් පවසන බවද එම උසස් නිලධාරියා පැවසීය .

views

305 Views

Comments

arrow-up