SYSTEM CHANGE: ජනපති වැඩභාර ගැනීමේ උත්සවයට ගාලු පාර නොවසයි
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
19

SYSTEM CHANGE: ජනපති වැඩභාර ගැනීමේ උත්සවයට ගාලු පාර නොවසයි

SYSTEM CHANGE: ජනපති වැඩභාර ගැනීමේ උත්සවයට ගාලු පාර නොවසයි

නව ජනපති ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා වැඩ භාර ගැනීම වෙනුවෙන් කොළඹ ජනපති ලේකම් කාර්යාලයේ පැවැති උත්සවයේදී ගාලුපාර (ගෝල්ෆේස් පිටිය ඉදිරියෙන්) වසා නොදැමීමට කටයුතු කර තිබුණා.

 

මින් පෙර ජනපති ලේකම් කාර්යාලය තුළ මේ ආකාරයේ උත්සව පැවැත්වෙන විට මෙම මාර්ගය වසා දැමීමට කටයුතු කෙරුණා. 

 

 

views

746 Views

Comments

arrow-up