NOV
12
කේරළ ගංජා කිලෝග්‍රෑම් 105 ක් සමග පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට

කේරළ ගංජා කිලෝග්‍රෑම් 105 ක් සමග පුද්ගලයින් දෙදෙනෙකු යාපනය - මන්නාරම මාර්ගයේ මුලන්කාවිල් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මත්ද්‍රව්‍ය කාර්යයාංශයේ නිලධාරීන් ලද තොරතුරකට අනුව සිදු කළ වැටලීමකදීයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාගෙන් එක් අයෙක් 17 හැවිරිදි වියේ පසුවන මුලන්කාවිල් ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
අනෙක් සැකකරු 36 හැවිරිදි පේසාලේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි පොලිසිය සඳහන් කළේ.
633 Views
Comments