රුපියල දැඩි අර්බුදයක

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය තවදුරටත් සීග්‍ර ලෙස පහළ යමින් තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ මෙම වසරේ ජනවාරි 01 වැනිදා සිට මාර්තු 13 වැනිදා දක්වා කාලය තුළ ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල 0.6% කින් අවප්‍රමාණය වී ඇති බවයි.
අද (20) වනවිට ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 189.87 ක් ලෙස සටහන් වන අතර ගැණුම් මිල සටහන් වන්නේ රුපියල් 185.38 ක් ලෙසයි.
මේ වනවිට ලොවපුරා මුදල් ඒකක විශාල ප්‍රමාණයක් පහත වැටෙමින් තිබේ. කෝවිඩ් 19 වෛසරයේ බලපෑම හේතුවෙන් ලෝක මුල්‍ය වෙළඳපොල කඩා වැටීම ඊට ප්‍රධානතම හේතුවයි.
921 Views
Comments