MAR
14
සියළු උත්සව ජනහමු තහනම් කෙරේ

මහජනයා විශාල වශයෙන් ඒකරාශි වන උත්සව, ජනහමු ආදිය තහනම් කිරීමට රජය තීරණය කර ඇත.
කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමේ අවදානම හේතුවෙන් මෙම තීරණය ගෙන තිබේ.
ඒ අනුව එවන් උත්සව සති දෙකක කාලයක් සදහා තහනම් බව කොළඹ දී පැවති මාධ්‍ය හමුවේ දී පවිත්‍රා වන්නිආරච්චි සෞඛ්‍ය ඇමතිනිය පැවසුවාය.
ඉදිරියේදී පැවැත්වෙන සියළු ජනහමු සදහා පොලිසියෙන් අවසර ලබා ගත යුතු බවද ඇය කියා සිටියාය.
605 Views
Comments