MAR
14
BREAKING : මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 07 දක්වා ඉහළ යයි

කොරෝනා ආසාදනය වූ තවත් දෙදෙනෙකු තහවුරු කරගෙන තිබෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසනවා.
කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේදී හදුනා ගත් ඔවුන් දෙදෙනාද ඉතාලියේ සිට පැමිණි අය බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා සදහන් කළේ.
අද සවස් වන විට තවත් කිහිප දෙනෙකු හදුනාගැනීමට හැකි වනු ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා කියා සිටියා.
765 Views
Comments